
වැල්ලම්පිටිය, ලංසියාවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක් තුළ තිබි නාදුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
ඔහුගේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලිසිය සඳහන් කරයි.
ලද තොරතුරක් අනුව එම මළ සිරුර සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
මහේස්ත්‍රාත් පරික්ෂණය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com