
දුම්රිය නියාමක රියදුරු ඇතුළු වෘත්තීය සමිති හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඉන්ධන නොමැතිවීම නිසා රාජකාරියට වාර්තා කිරීමට ඇති අපහසුතාව හේතුවෙන් එයට සුදුසු වැඩපිළිවෙලක් ඉල්ලමින් මෙලෙස වැඩ වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com