Colombo Today Local News

ඉන්ධන රැස් කර වැඩි මිලට අලෙවි කළ තවත් අයෙක් අරණායකදී අත්අඩංගුවට

ඉන්ධන ගබඩාකර වැඩි මිලට අලෙවි කළ පුද්ගලයෙකු අරණායක – වැලිමන්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (30)දින සිදු කල වැටලීමකදී මෙම සැකකරුගේ නිවසේ සඟවා ගබඩා කර තිබූ ඩීසල් ලීටර 186 ක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කරයි.

සැකකරු පොලිස් ඇප මත මුදාහැර තිබෙන අතර සැකකරුට ලබන 5 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කර ඇත.

Related posts

විදුලිය ඉතිරි කරන්න රවීගෙන් යෝජනා තුනක්… කැබිනට් අනුමැතිය හිමිවේ…

colombotoday

“රණවිරුවන්ට රජයක් ලෙස ලබාදිය හැකි සියලු පහසුකම් ලබාදෙනවා” – ජනපති කියයි

colombotoday

“ආප්ප විප්ලවය” සමරන්න සතියක් පුරා බාල් නටන්න සූදානම් වෙනවා

colombotoday

මම දැනන් හිටියෙත් නෑ මට ආපු දුරකථන ඇමතුම් ටික පාස්කු කොමිසම නිවැරදිව හොයා ගෙන තිබ්බා -හරීන් කියයි

colombotoday

බඩට වෙනසක් නොවුණත් 2015 සතුට පිරීගිය වසරක්.. ප්‍රාජතන්ත්‍රවාදයෙන් අපි ලෝකෙන්ම අංක එකවුණා – ජනපති

colombotoday

අධ්‍යාපනය නංවන්න ඇමති අකිලගෙන් තවත් සුපිරි වැඩක්.. අම්මලාගේ පීඩනය අඩු කරන්න සාරියේ බර හෑල්ලු කරන්න තීරණයක් ගනී

colombotoday