Colombo Today Local News

නිරිතදිග මෝසම් සක්‍රීය වෙයි…. සුළං තත්වයේ වැඩිවීම තවදුරටත්

නිරිතදිග මෝසම් තත්වය සක්‍රීයවීම හේතුවන් බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රමේශවලත් දිවයිනේ දකුණු අර්ධයේත් සුළං තත්වය වැඩිවීම තවදුරටත් බලාපොරොන්තු වේ.

නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර වයඹ පළාහත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Related posts

චීන ජාතිකයින්ට ගුවන්තොටුපලෙන් වීසා නිකුත් කිරීම නවතියි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

මේ විනාසයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ඔබයි – ගැටඹේ හිමි ගෝඨාභයට කී කතාව

colombotoday

අනුර කුමාර කැනඩාවට

Admin

කලුගල වනයක මද්දකට හසුව සිටි දිවියෙකු බේරා ගනී

colombotoday

අපේ ජන බල පක්ෂයෙන් පාර්ලිමේන්තු යන ඥානසාර හිමිගේ අතීතය

colombotoday