
කඳාන උප දුම්රිය ස්ථානය තාවකාලිකව වසා තැබීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
අදාළ දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු උප දුම්රිය ස්ථානාධිපතිවරයෙක් කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වීම හේතුවෙන් එම තීරණය ගෙන ඇත.
අදාළ දුම්රිය ස්ථානය විෂබීජහරණය කර යළි විවෘතකිරීමට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com