World

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු වෙයි

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු කළ පලමු රට බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පත්ව තිබේ.

ඒ අනුව ලබන ජනවාරි පළමුවනදා සිට එරට නව සති අන්තය ලෙස සැළකෙන්නේ සිකුරාදා වරුවක් – සෙනසුරාදා සහ ඉරිදා යි.

ජනවාරි පළමුවනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාමාන්‍ය රාජකාරි වේලාවන් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා පෙරවරු 07.30 සිට පස්වරු 03.30 දක්වා වන අතර සිකුරාදා දිනවල එය පෙරවරු 07.30 සිට පස්වරු 12.00 දක්වා පැය 4 හමාරකට සීමාවනු ඇත.

කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට සහ ජීවන රටාව සමබරව පවත්වාගෙන යාමේ අරමුණ ඇතිවයි ඔවුන් නව සැළසුම ප්‍රකාශයට පත් කර ඇත.

Related posts

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ 2000ක් ඉස්ලාමය අත හැර යයි.

colombotoday

ණය සහ ආයෝජනවලින් බලය පතුරුවා රටක් අල්ලන චීන සැළසුම

colombotoday

(VIDEO) මගීන් 61ක් සමග ෆ්ලයි ඩුබායි යානය රුසියාවේදී කඩා වැටුණු හැටි

colombotoday

සෞදි කාන්තාවගේ කළු ලොකුවට එරෙහිව සෞදියේ කැරැල්ලක් ආරම්භ වේ

colombotoday

මෙක්සිකෝවේ ප්‍රබල භුකම්පනයක්

Admin

ජයග්‍රහණයක් ලෝකයට පෙන්වීමට ඊශ්‍රායලයට එරෙහිව හමාස් දැවැන්ත ප්‍රහාරයකට සැරසෙයි.

colombotoday