
අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 526ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 568949ක් දක්වා ඉහළගොස් තිබේ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com