Covid 19

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 71ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,704ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ 71 ඊයේ (21)දින සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 71න් 38ක් කාන්තාවන් වන අතර සෙසු 33දෙනා පිරිමි පුද්ගලයින් ය.

Related posts

කොවිඩ් ආසාදිතයින් 287ක්

colombotoday

දැනට ආසාදිතයින් 2,428 ක්

colombotoday

ලංකාවට කොරෝනා දෙවන රැල්ල ආවේ තුර්කියෙන්. බුද්ධි අංශ වාර්තාව ජනපතිට

colombotoday

සුසන්තිකා ජයසිංහට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

වැලිමඩ ලොතරැයි වෙළෙන්ඳෙකුට කොවිඩ්

colombotoday

කොරෝනා ආසාදිතයින් 188ක් දැඩි සත්කාරවල – 1,002ක් ඔක්සිජන් මත යැපෙන්නන්

colombotoday