
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් රෝගය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.
ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය දැන් පැවැත්වෙන ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගට ක්‍රීඩා කරන ඔහු වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ඕසධ ප්‍රනාන්දු නම් කර ඇත.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com