Colombo Today Local News

සඳුදා සිට පාසල් යළි විවෘත වෙයි

ලබන සඳුදා(25) සිට පාසල් යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් නැවත දැනුම් දෙනතුරු පාසල් පැවැත්වෙන්නේ සතියේ දිනවල සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණයි.

බදාදා සහ සිකුරාදා පාසල් නොපැවැත්වෙන අතර, එම දින දෙක නිවෙස්වල සිට අධ්‍යාපන කටයුතුවල නිරතවිය හැකියි. එසේ නොවන්නේ නම් ඔන්ලයින් ක්‍රමයට අධ්‍යන කටයුතු පවත්වාගෙන යා හැකියි.

Related posts

පෞද්ගලික සංචාරයකට අගමැති ඇමරිකාව බලා පිටත්ව යයි..

colombotoday

“ජාතීන් වශයෙන් පාසල් ලමුන්ට අඩු වැඩි සැලකිලි, මේ ආණ්ඩුව පාසල තුළම ජාතිවාදය වපුරනවා” – හිටපු ජනපති

colombotoday

වේදෙනිගම විමලතිස්ස හිමි පැහැරගැනීම පිටුපස DIG දේශබන්දු තෙන්නකෝන්

colombotoday

රණවිරු දියණියගේ පැමිණිල්ල ඉවත දමා UN ලොක්කෝ සැගවෙති (Video)

colombotoday

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කරමින් විග්නේශ්වරන් ඉවත්වේ ?

colombotoday

‘යහපාලනයෙන්‘ බේරාගන්න, මාදුරුඔය ඉහළ රක්ෂිතයේ ගස් මහණ කරයි !

colombotoday