Colombo Today Local News

සීඝ්‍රයෙන් කෙරෝනා පැතිරුණත් යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නෑ..

සීඝ්‍ර කෙරෝනා ව්‍යාප්තිය හමුවේ යළිත් සංචරණ සීමා පැනවීමේ කිසිදු සූදානමක් නැතැයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පැවසුවේ, මේ මොහොතේ සියලුම රටවැසියන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශය කරුණක් බවයි.

මේ අතර සමාජය තුළින් හඳුනා ගන්නා කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසයි.

Related posts

“ලක්ෂ්මන් කිරිඇල්ල වහාම බෞද්ධයන්ගෙන් සමාව ගත යුතුයි” – ඕමල්පේ සෝභිත නාහිමි

colombotoday

දුර්ලභ කාසි අලෙවි කිරීමට උත්සාහ කළ 08ක් පැල්මඩුල්ලේදී අල්ලයි

colombotoday

BBC වැඩසටහනක චතුර සේනාරත්න විහිළුවක් වෙයි

colombotoday

නව ව්‍යවස්ථා මණ්ඩලයේ පළමු වාර්තාව අගෝස්තුවේ පාර්ලිමේන්තුවට !

colombotoday

රන් මිල ලක්ෂ 2කට ළංවෙයි

colombotoday

සජිත්, රන්ජන් බලන්න හිරේට යයි

colombotoday