ගෙවල් කුලී ආරවුලක් උසාවි නොදා පොලිසිය තුළ සමතයට පත්කිරීම සදහා විත්ති පාර්ශයෙන් රුපියල් 5000 අල්ලස් මුදලක් ලබාගත් බව කියන වැලිපැන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂකයවරයකු අද (18) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අධ්‍යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com