Colombo Today Local News

අනුර කුමාරට ඉඩදී තනතුරෙන් ඉවත්වීමට සූදානම් – අගමැති කියයි

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකට අග්‍රාමාත්‍ය ධූරය ලබාදී ඉවත්වීමට තමන් සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ‌ අද පාර්ලමේන්තුවේදීයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මාස 06 කින් රට ගොඩනැගීමට අනුර කුමාරට හැකි නම් ඔහුට ඉඩදී තමා ඉවත්වීමට සූදානම් බවයි.

මෙම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තේය.

Related posts

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

colombotoday

මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ

colombotoday

ආගමික සිද්ධස්ථානයන්හි පුද්ගල එක්රැස්වීමට අවසර

colombotoday

රජයෙන් නොමිළේ දෙන යුගය ළගදීම අවසන් කරනවා – මුදල් ඇමති

colombotoday

පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී තවත් සැකකරුවෙක් මරුට

Admin

වසර 14ක් සපිරෙන යුද ජයග්‍රහණයේ රණවිරු සැමරුම හෙට

Admin