Covid 19

සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,500 ඉක්මවයි

තවත් කොවිඩ් මරණ 184ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (06) දින තහවුරු කර ඇති එම මරණ 184ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 87 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 97 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙනෙකු සහ එක් කාන්තාවක් ද එම මියගිය පිරිස අතරට අයත් වෙයි.

Related posts

කොවිඩ් ආසාදිත මරණ වැඩිවෙයි

colombotoday

කළු­තර දිසා­වෙන් ආසා­දි­ත­යෝ 277ක් | බේරු­ව­ලින් 66ක්. බණ්ඩා­ර­ග­මින් 40ක්.

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

බසයේ සිටි කොවිඞ් රෝගියා බුලත් කෙළ ගහලා.. පවුලක්ම නිරෝධායනයේ

colombotoday

බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 7කට කොවිඩ්

colombotoday

තවත් කොවිඩ් මරණ 18ක්

colombotoday