Colombo Today Local News

සම්මුති ආණ්ඩුවේ මංගල අයවැය පරතරය කෝටි 74000 ක්

ලබන වසර සදහා ලංකාවේ අයවැය පරතරය දල ජාතික ආදායමෙන් 5.9% ක් හෙවත් රුපියල් බිලියන 740 ක් වනු ඇතැයි  රජය පවසයි.

එම පරතරය පියවා ගැනිම සදහා රුපියල් බිලියන 557 ක් දේශීය වශයෙනුත් රුපියල් බිලියන 183 ක් විදේශීය වශයෙනුත් ලබා ගැනිමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක අද ප්‍රකාශ කර සිටියේ 2016 වසර සදහා වු  අය වැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

මෙවර අයවැය යෝජනාවලිය තුළ පොලිස් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති අතර දැනට පවත්නා පොලිස්ථාන 426 ය 600 දක්වා වැඩි කිරිමට සදහා අමතර රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන් කරන බවත් මුදල් අමාත්‍යවරයා පැවසිය.

 

Related posts

කලාවැවේ හදිසි වාන් දොරටු දෙක යළිත් අරී….

Admin

හිඟ ඖෂධ 81ක් ලබා ගත්තා – සෞඛ්‍ය ඇමති

Admin

දූෂණ විරෝධී සංශෝධන කෙටුම්පත සම්මත වෙයි

Admin

ශ්‍රී ලංකා ප්‍රිමියලිග් තරඟාවලියේ Kandy Tuskers කණ්ඩායමේ අයිතිය සල්මන් ඛාන්ට

colombotoday

රුපියල නන්නත්තාරයි… ඩොලරය රජ ගමනක… 165 සීමාවත් පනී…

colombotoday

බිලියන 15 කට අධික බදු අදායමක් අහිමි වූ සීනි වංචාව ගැන තවත් පැමිණිලි 2ක් අල්ලස් කොමිසමට

colombotoday