Colombo Today Local News

තේරෙයි… හැබැයි කල් යයි… කල් යනකොට රහ දැනෙයි – අයවැය ගැන රවී කියයි

ආණ්ඩුවේ මංගල අයවැය තේරුම් ගැනීමට විපක්ෂයට හුගක් කල් යනු ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අයවැය ගැන අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා “මේ අයවැය විපක්ෂයට තේරුම් ගන්න හුගක් කල් යාවි. අපි මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් තමයි අයවැය ඉදිරිපත් කළේ. හිටපු ජනාධිපතිතුමාට අයවැය මෙලොව රහක් නැතිලු. එතුමා මොලොව රහක් තිබුණේ නැහැ වසර 11ක්ම. ඒ රහ දැන් තමයි දැනෙන්නේ. මේක ක්‍රියාත්මක වුණාම තේරෙයි රහ කොහෙද තියන්නේ කියලා” යැයි පැවසීය.

Related posts

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday

සරසවි ආචාර්යවරු ත් අද වර්ජනයක

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් පත්කරද්දී මා අකමැති වුණා.. අගමැති ඔහුව පත්කර රටම ගද ගැස්සුවා

colombotoday

වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය කිරීමට මුල් වුණේ රතන හිමි! හෙළ උරුමයේ දරුණු ගැටුම්

colombotoday

සෞදි කුමාරයා හදිසියේම ලංකාවට එයි !

colombotoday

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

colombotoday