Colombo Today Local News

(VIDEO) අලුත් දේශපාලන පක්ෂය හැදෙන හැටි බැසිල් කියයි

bazil rajapaksha

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් දේශපාලන බලවේගයක් ගොඩනැගිය යුතු බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ පැවැති යුතුකමේ සංවාද කවයේ දේශනයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ එම දේශපාලන බලවේගයේ නායකයා තමා නොවන බවයි.

තමා සූදානම් වීමට අවශ්‍ය නැති බවත් ඒ සඳහා ජනතාව සූදානම් වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය.

Related posts

දිස්ත්‍රික්ක 10ක ග්‍රාම නිලධාරී වසම් 70ක් අද හුදකලා කෙරේ

colombotoday

රාජ්‍ය නොවන සංවිධාන 1499 ක පාලනය ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට

colombotoday

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානීවරයා සිය ධුරයේ වැඩ භාරගනී

colombotoday

ගොවීන් ලක්ෂ 16කට ගොවි හැඳුනුම්පතක්

colombotoday

දඹුළු ජනතාවත් වීදි බසී… කඩ සාප්පු වැසේ, කළු කොඩි එසවේ…

colombotoday

භූමි තෙල් වෙනුවට ලිපට පෙට්ටල් දමා පිළිස්සුනු රෝගීන් සියයට පනහකින් ඉහළට

colombotoday