Uncategorized

හෙට සියලුම පෞ. ඔසුසල් වැසෙයි

815/815

හෙට (ජූලි 09) සියලුම පෞද්ගලික ඔසුසල් වසා තබන බව සමස්ත ලංකා ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.

ඖෂධ හිඟය හා ඉන්ධන හිඟයට විසඳුම් ලබාදීමට බලාධාරීන් අපොහොසත් වීමට, විරෝධය පළ කිරීමක් ලෙස එදින සියලුම ඔසුසල් වසා දැමීමට අද දින රැස්වූ සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමිකරුවන්ගේ සංගමයේ විධායක කමිටුව තීරණය කළ බව එම සංගමය පවසයි.

Related posts

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

Novelty purses, pocketbooks, handbags are fashion trend

colombotoday

හෙට සිට ජාතික රුක් රෝපණ සතියක් !

colombotoday

අභ්‍යන්තර අධිකරණයේ දී සාක්කි දෙන්න මැකරේ දත කට මදියි…

colombotoday

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට්ටුවට

colombotoday

පාසල් ප්‍රවාහන රථවල ගාස්තු අඩු කිරීමේ තීරණයක්

Admin