Colombo Today Local News

වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රවලට ඉරානයේ සහය… තෙල් හුවමාරු පිළිබඳව සාකච්ඡා

වෙළෙඳ සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමට සහාය වන බව ඉරාන තානාපති හෂේම් අෂ්ජාසාදේ (Hashem Ashjazadeh) මහතා පවසයි.

ඔහු මෙසේ පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කොළඹ කොටුව ජනපති මන්දිරයේදී අද පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාවේ තේ අපනයනයට සමගාමීව තෙල් හුවමාරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා කර ඇත.

Related posts

බෞද්ධ මර්ධනයට එ‍රෙහිව හිමිවරුන් මාරාන්තික උපවාසයක.. මහියංගනය රත් වෙයි

colombotoday

ඇමරිකානු හා ඉන්දීය යුද නැව් දෙකක් කොළඹ වරායට

colombotoday

සේපාල් අමරසිංහ යලි කූඩුවට

Admin

කථානායකටත් කොරෝනා

colombotoday

අසභ්‍ය ප්‍රකාශන තහනම් කිරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදන බල රහිත කෙරේ

colombotoday

ආගම්වලට නිගරු කළ ජෙරම් ට එරෙහිව පෙත්සමක්

Admin