පාර්ලිමේන්තුවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබූ තොරතුරු දැනගැනීමේ පනත ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත විය.
විපක්‍ෂය විසින් පනතට ගෙන එනු ලැබී සංශෝධන ආණ්ඩුව විසින් පිලිගැනීම නිසා ඔවුන්ද මෙම පනත සම්මත කිරීමට එකඟ විය.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com