Colombo Today Local News

රාජිත සෞඛ්‍ය අමාත්‍යාංශය අපයෝජනය කරලා “ඇමතිකමෙන් නෙරපනු” දොස්තර සංගමය වැඩ වර්ජණයක

rajitha 26

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශයේ කටයුතු වලට දේශපාලනම වශයෙන් මැදිහත් වන බවත් එය දිනෙන් දින ඉහළ යමින් තිබෙන බවත් ඔහුගේ බිරියද ඇමති නියෝජනය කරමින් අමාත්‍යාංශ රැස්වීම්වලට එන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයාව දැඩි ලෙස විවේචනය කල වෛද්‍ය නිලධාරී සංගමය සුදුසුකම් ඇති පුද්ගලයකු සෞඛ්‍යය ඇමැති ලෙස පත්කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

ඇමැතිවරයාගේ සමීපතම ඥාතියකු ගංවතුර අනාථයනට අමාත්‍යංශයේ බෙහෙත් අමාත්‍යංශ වාහන වලින් බෙදා දෙන බව සංගමයේ ලේකම් දොස්තර නවීන්ද සොයිසා මහතා චෝදනා කළේය.

මේ අතර වෛද්‍ය මාරුවීම් පිළිවෙත උල්ලංඝණය කර ඇතැයි පැවසූ සංගමය ලබන 31 වැනිදා වැඩ වැරුමකටද සැරසෙන බවද පැවසීය.

Related posts

ව්‍යවස්ථා සම්පාදක කමිටුවලින් ඒකාබද්ධ විපක්ෂය ඉවත්වෙයි

colombotoday

ගූගල් බැලුන් උඩ යැවූ හරීන් ප්‍රනාන්දුට දුෂණ චෝදනා රැසක්….

colombotoday

මැණික්හින්න පල්ලිය අසලදී වෙඩි වැදුණු තරුණයකු මහනුවර දැඩිසත්කාර ඒකකයට

colombotoday

හන්තාන ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය විනාශ කර දමයි

colombotoday

මැතිවරණයට පොහොට්ටුව සූදානම් – බන්දුල ගුණවර්ධන

Admin

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට..! ඉවත්වූ CEOගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

colombotoday