Colombo Today Local News

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

price

පාරිභෝගික භාණ්ඩ 16ක පාලන මිල ගණන් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම මිල ගණන් අද රාත්‍රියේ ගැසට් කිරීමට නියමිත ය.

පාලන මිල ගණන් පහතින් දැක් වේ.
කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් (සම සහිත) රු. 410 ක්.
කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් (සම රහිත) රු. 495 ක්.
රතු පරිප්පු කිලෝග්‍රෑම් 1ක් රු.169 යි
තායි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 1ක් රු. 495 ක්
ඩුබායි හාල්මැස්සන් කිලෝග්‍රෑම් 1ක්- රු. 410 ක්.
කඩල කිලෝග්‍රෑම් 1ක් රු. 260 ක්
මුංඇට කිලෝග්‍රෑම් 1ක් -රු. 220 ක්.
ග්‍රෑම් 480 ක ටින් එකක් මාළු රු. 140 ක්
ග්‍රෑම් 105 ටින් මාළු ටින් 1ක් -රු. 70 ක්.
සුදු සීනි කිලෝග්‍රෑම් 1ක් රු. 95යි
තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක් රු. 87ක්
ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් රු. 810 ක්
දේශිය කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් රු. 735 ක්.
ආනයනික අල කිලෝග්‍රෑම් 1ක් රු. 120 ක්
දේශිය අල සඳහා පාලන මිලක් නොමැත.
ලොකු ළුණු කිලෝග්‍රෑම් 1ක් රු. 78 ක්
වියලි මිරිස් කිලෝග්‍රෑම් 1ක් රු. 385 ක්
කට්ට කරවල කිලෝග්‍රෑම් 1ක් රු. 1100 ක්
සාලයා කරවල කිලෝග්‍රෑම් 1ක් රු. 425ක්
උම්බලකඩ කිලෝග්‍රෑම් 1ක් රු. 1500 ක්.
සස්ටර්ජන් එකක මිල ද රු. 1500 ක්

Related posts

දුම්රිය ගමන්වාර වැඩි වෙයි

Admin

සංචාරක ක්ෂේත්‍රයේ ණය සහනය දීර්ඝ කෙරේ

colombotoday

රයන් වැන්රොයන් ලබන 25 වැනිදා දක්වා යලි රිමාන්ඩ්

colombotoday

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් අඩුකරයි

Admin

“ජාතිවාදී ප*යිනි.. පු* පහින් ගහල කියන්නේ, නතර වෙයව්.. මුසල්මානු මිතුරනි සමාවෙන්න” – බුකියේ දීපු ටෝකෙන් සන්නස්ගල සම්බල් වෙයි

colombotoday

මහනුවර දළදා පෙරහැර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යෝජනාවක්

colombotoday