Colombo Today Local News

“ඔයා කරගෙන යන්න, මගේ උපරිම සහය” ජයලලිතාගෙන් විග්නේෂ්වරන්ට ලිපියක්.. ළගදීම හමුවෙන්නත් යයි

vigneshvaran jayalalitha

මෙරට උතුරු පළාතේ ජීවත් වන දෙමළ ජනතාවට සාධාරණය ඉටුකිරීම සදහා තම රජය අඛණ්ඩව කැපවන බව තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජෙයරාම් උතුරු පළාත් මහ ඇමති සී.වී. විගේනේෂ්වරන්ට ලිපියක් ලියමින් දැනුම් දී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඇය යළි තේරී පත්වීම පිළිබඳ සුබ පැතුම් එක් කරමින් උතුරු පළාත් මහ ඇමැතිවරයා යැවූ ලිපියට ප්‍රතිචාර ලෙස ඇය මේ බව ප්‍රකාශ කර ඇත.

තමන් තමිල්නාඩු මහ ඇමැතිනිය හමුවීමේ බලාපොරොත්තුවෙන් සිටින බව විග්නේෂ්වරන් කියා ඇත.දෙදෙනාටම පහසු වේලාවක් මේ සඳහා යොදාගන්නා බව ජයලලිතා පවසා ඇත.

Related posts

38 වැනි ලෝක කම්කරු දිනය අද

Admin

ඉන්ධන මිළ අදත් වෙනස් වෙයි…

colombotoday

ශ්‍රී ලංකාව තුල රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද සිට

colombotoday

දැන් ඇති හොඳම විකල්පය බැසිල් පාර්ශවය ශක්තිමත් කිරීමයි – නිර්මාල්

colombotoday

ඇලෝසියස් සහ පලිසේන ලෙඩවෙති.. බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ…

colombotoday

කිරිබත්ගොඩ හොර කච්චේරියක් වටලයි

colombotoday