Colombo Today Local News

ගරා වැටෙමින් තිබෙන ආර්ථිකයට එකම සවිය එජාපය

ගරා වැටෙමින් තිබෙන ශ්‍රී ලාංකික ආර්ථිකය ගොඩනැගීම සඳහා පවතින එකම විකල්පය එක්සත් ජාතික පක්ෂය පමණක් බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ද නිසි වැඩපිළිවෙළක් රට හමුවේ තැබුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව කී නියෝජ්‍ය නායකවරයා රටට එවැනි බුද්ධිමත් නායකත්වයක් පත් කර ගැනීම දැන් බහුතර ජනතාවකගේ අපේක්ෂාව වී ඇතැයි ද සඳහන් කළේය.

රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසූයේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ පක්ෂ නායකයන් අතර සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවකදී ය.

Related posts

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි… බාධා කරන්නේ ජාතිවාදීන් – අනුර දිසානායක

colombotoday

හම්බන්තොටට ඇතුළු වූ නැව සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසයි

colombotoday

සියලුම ආර්ථික මධ්‍යස්ථාන අද හා හෙට විවෘතයි

colombotoday

9 හැවිරිදි දියණියක් අපයෝජනය කළ පුද්ගලයාව ඝාතනය කරයි – 6ක් කූඩුවට

Admin

අභිරහස් ලෙස අපවත් වූ නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ ඝාතනය සෙවීමට පොලිස් කණ්ඩායම් 8ක්

colombotoday

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

Admin