
රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා තෝරා පත්කර ගන්නා ලද බවට මැතිවරණ කොමිසම දන්වයි.
ඒ බව දන්වා ඇත්තේ එම පත්කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com