Colombo Today Local News

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කලොත් ලක්ෂයක් දඩ

පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ගෙන් අය කරන දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ නැංවීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසුවේ, ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බවය.

රජය නම් කරන භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය සඳහා මෙම තීරණය වලංගු වන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

ගාල්ල තැපැල් කාර්යාලය වැසේ

colombotoday

ඔන්ලයින් ගේම් අත්හිටුවන්නැයි TRC යෙන් ඉල්ලීමක්

colombotoday

අපනයනකරුවන්ගේ අපහසුතාවයන් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්

colombotoday

22 ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායක රැස්වීමක්

colombotoday

ආණමඩුව රථවාහන අංශයේ ස්ථානාධිපති රිය අනතුරකින් මරුට

colombotoday

අලුත් බදු ක්‍රමය IMF උගුලක්.. IMF එකට ඕන විදිහට තීරණ ගන්නවනම් ආණ්ඩුවක් අවශ්‍ය නෑ

colombotoday