Colombo Today Local News

කටුනායක පුද්ගල ඝාතනයක්

කටුනායක, කහලපිටිය ප්‍රදේශයේ පහරදීමෙන් පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ 58 හැවිරිදි කහලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා හා පහරදුන් පුද්ගලයා අතර පවතින පෞද්ගලික ආරවුලක් දුරදිගගොස් මෙම පහරදීම සිදුව ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇත.

Related posts

අද IOC තෙල් බෙදන ලැයිස්තුව මෙන්න

colombotoday

නිදහස් පක්ෂ – පොහොට්ටු තෙවන සාකච්ඡාවත් එකඟතාවකින් තොරව අවසන්

colombotoday

මේ බෞද්ධ රටේ ප්‍රාදේශීය සභාවකටවත් නාගානන්ද කොඩිතුවක්කු සුදුසු නැත.

colombotoday

අස්ගිරි මහා නාහිමියන්ට මරණ තර්ජණ!

colombotoday

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday