Colombo Today Local News

මාධ්‍යවේදීන්ටත් බූස්ටර් එන්නත

මාධ්‍යවේදීන් වෙනුවෙන් බූස්ටර් මාත්‍රාව ලබාදීම අද(08) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දී ආරම්භ කෙරිණි.

මිත්‍යාවන්ට නොරැවටී කොවිඩ් තුන් වැනි මාත්‍රාව ලබාගන්නා ලෙස ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සියල්ලන්ගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ දී ජනමාධ්‍යවේදීන් සඳහා තුන් වැනි එන්නත් මාත්‍රාව ලබා ගැනීමේ අවස්ථාවට අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කරයි.

Related posts

පාර්ලිමේන්තුවට යට කරන්නේ ගෙවල් 2000ක සල්ලි – සජිත්

colombotoday

අත දරුවෙකු සමග ගිය මවකගේ ගෙල කපා ඝාතනය කර රන් මාලය සොරා ගනී.

colombotoday

අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය අද මුලතිව්හිදී රැස්වෙයි

colombotoday

නෙට් යනවද.. මේ කරුණු 10 ගැන සැලකිළිමත් වන්න !

colombotoday

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday