Colombo Today Local News

සමාව ඉල්ලන ලියුමට රන්ජන් අත්සන් කරයි

සමාව දෙන ලෙස ඉල්ලා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලිපියට බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක අද (අගෝ. 13) අත්සන් කර තිබේ.

ඔහුගේ නීතිඥයින් විසින් අදාළ ලේඛන සහිත ලිපිය සකස් කරනු ලැබ ඇත.

රාමනායක මහතාගේ නීතිඥයෙකු වන නීතිඥ දිනේෂ් විදානපතිරණ මේ බව සඳහන් කළේ ය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ රන්ජන් රාමනායක මේ වනවිට බන්ධනාගාරගතව සිර දඬුවම් විඳිමින් සිටියි.

Related posts

අයවැයෙන් වෙන්කල මුදල් සොයන්නයි VAT වැඩි කලේ – ඇමති රාජිත

colombotoday

තේ අපනයනය මත පනවා ඇති ප්‍රවර්ධන හා අලෙවි බද්ද ඉවතට

colombotoday

ලාෆ්ස් ගෑස් ගැන නිවේදනයක්

Admin

ජාතික ජන බලවේගයේ එක් පාර්ශවයක් මෙරට තුල තහනම් කිරීමට පාස්කු කොමිසමෙන් නිර්දේශ.

colombotoday

ඌව පළාත් සභාව යුද පිටියක් වෙයි.. ගුටි ඇණගෙන මන්ත්‍රීන් රෝහලේ [Video]

colombotoday

“ආගමික සහජීවනය ඇති කරන්න නම් හංගන්න ඕන අසාද් සාලි“ – අධිකරණ ඇමති

colombotoday