Covid 19

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා අනුව ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ 9 වැනි ස්ථානයට

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ වාර්තා කිරීමට අනුව ශ්‍රී ලංකාව ඊයේ (12)දින ලොව වැඩිම මරණ රටවල් අතරින් 15 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

එමෙන්ම ඊයේ දිනයේ ශ්‍රී ලංකාව ආසියානු කලාපයේ 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බව worldometers වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය 11 වැනි දින මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 156කි.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ සිදුවූ සමස්ත කොවිඩ් මරණ ගණන 5620ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

සීදූවේ එක් බෝඩිමකින් කොරෝනා ආසාදිතයන් 42ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 685ක්

colombotoday

කොවිඩ් ආසාදිතයින් 1,254

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානයේ පළමු එන්නත් තොගය ලංකාවට

colombotoday

සැක සහිත 245ක් රෝහල්වල

colombotoday

කොරෝනා ආසාදිතයන් 4ක් අනුරාධපුරයෙන්. මුළු සංඛ්‍යාව 76 දක්වා ඉහළ⁣ට

colombotoday