Colombo Today Local News

‘ලංකා බැංකුවේ සභාපති මහජන මුදල් අවභාවිතයේ නීතිය කෝ’ – බැංකු මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක්

ලංකා බැංකුවේ සභාපතිවරයා වහාම ඉවත්කර වෝහාරික විගණනයක් කරන ලෙස රජයට බලකරමින් ලංකා බැංකු සේවක සංගමය එම බැංකු මූලස්ථානය ඉදිරිපිට අද (15) පස්වරුවේ උද්ඝෝෂණයක් පැවැත්වීය.

‘ලංකා බැංකුවේ සභාපති මහජන මුදල් අවභාවිතයේ නීතිය කෝ’, ‘ලංකා බැංකු සභාපතිගේ තක්කඩි ගණුදෙනු හෙළි කරනු’ ආදි සටන් පාඨ සහිත පුවරු අතැතිව ලංකා බැංකු සේවකයෝ උද්ඝෝෂණය කළහ.

Related posts

ඖෂධ සහ ශල්‍ය උපකරණ වල හිගයෙන් පේරාදෙණිය රෝහලේ සැත්කම් නවතී

colombotoday

පෞද්ගලික බස් රථ වලට ලංගමට අයත් ඩිපෝ වලින් ඉන්ධන

colombotoday

පාලයන්ගොඩ වෙළෙඳසැලක් ගිනි ගනී

colombotoday

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday

යහාලනය යටතේ උග්‍ර විස පොහොර ගෙනල්ලා. | එළවලු සහ පලතුරුවලත් වස විසලු

colombotoday

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්

Admin