
නානඳුන කාන්තා මළ සිරුරක් මාතර තොටමුන මෝයකට ආසන්න තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
ඇයගේ වයස අවුරුදු 55 පමණ වන බව පොලිසිය පවසයි.
මෘත දේහය මාතර මහ රෝහල වෙත යවා තිබේ.
එම කාන්තාව කාගේ කවුරුන්ද සහ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වැඩිදුර විමර්ශන කටයුතු මාතර පොලිසිය මගින් මෙහෙයවයි.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com