Colombo Today Local News

ස්ටීව් හැන්කේගේ ආහාර උද්ධමන දර්ශකයේ ශ්‍රී ලංකාව පහළට

ලොව ආහාර උද්ධමනය වැඩිම රටවල් අතරින් පස්වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවන බව ලෝක බැංකුව පවසයි.

එහි ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවල් වන්නේ, ලෙබනනය, සිම්බාබ්වේ, වෙනිසියුලාව හා තුර්කියයි.

මේ අතර ලෝකයේ රටවල් අතර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව ක්‍රමයෙන් පහළ බසින තත්ත්වයක් පෙන්නුම් කරන බව ඇමෙරිකාවේ ජොන්ස් හොප්කිංස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාඥයෙක් වන ස්ටීව් හැන්කේ පවසයි.

ස්ටීව් හැන්කේගේ නවතම උද්ධමන දර්ශකයේදී ලංකාව හතර වැනි ස්ථානය දක්වා පහළ බැස තිබේ.

පසුගිය කාලයේදී මෙම දර්ශකයේදි ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයේ පසුවූූ අතර එය දෙවැනි වූුයේ සිම්බාබ්වේට පමණී.

Related posts

“හවුල් ආණ්ඩු ගිවිසුම තව වසරකින් දීර්ඝ කරනු” – චන්ද්‍රිකා ශ්‍රීලනිපය ට නියෝග කරයි

colombotoday

නාවික හමුදාවේ දෙදෙනෙක් ගංජා සමග අත්අඩංගුවේ

colombotoday

ලැම්බොගිනී, රත්තරන් අශ්වයෝ ගැන එදා අපට පහරගහනකොට අපිනම් ෆේස්බුක් තහනම් කරේ නෑ

colombotoday

පස් කණ්ඩියක් කඩා වැටී දෙදෙනෙකු යට වෙයි.

colombotoday

අලි සබ්‍රි මුස්ලිම් ජනතාව නියෝජනය කරනවානම් තරඟ කරලා එන්න බැරි ඇයි ?

colombotoday

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

Admin