Uncategorized

ඉරාකයේ සිවිල් නොසන්සුන්තා – එමිරේට්ස් ගුවන් ගමන් අත්හිටුවයි

එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන සියලුම ගුවන් ගමන් අත්හිටුවා තිබේ.

ඒ එරට තුළ සිවිල් නොසන්සුන්තාත් සමඟ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙනි.

ඒ අනුව අද(30)දිනයේ සිට ඉරාකයට පැමිණීමට නියමිත සියලු ගුවන් සේවා අත්හිටුවන බව එමිරේට්ස් ගුවන් සේවය සිය වෙබ් අඩවිය හරහා දැනුම් දී ඇත.

ඉරාකයේ ෂියා මුස්ලිම් නායක මුක්තාචා අල් සදර් දේශපාලනයෙන් ඉවත් වන බව ප්‍රකාශ කිරීමෙන් පසු කුපිත වූ ජනතාව ඉරාක ජනාධිපති මන්දිරයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීමත් සමඟ ඇති වූ ගැටුම්වලදී 12 දෙනෙකු මියගොස් ඇත.

Related posts

‘කොටි ත්‍රස්තයන්ට නිදහස, රණවිරුවන් සිරගෙට’ – බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැමීමට එරෙහිව රණවිරු මාතාවෝ විරෝධයේ

colombotoday

ජාතික රෝහලේ හෙදියකටත් කොරෝනා – වෛරසය ආසාදනය වීම ගැන මෙතෙක් තහවුරුවී නෑ

colombotoday

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

Admin

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

බිමත් උද්ඝෝෂකයෝ විදුලි පාරිභෝගික සේවා ලොරි රථය හරස් කර නිලධාරියෙකුට පහර දෙයි

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin