මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අද (12) නාම යෝජනා භාර දුන්නේය.
නීතිඥ යූ.එස්.කිරිඳිගොඩ මහතා සහ පස්බාගේ කෝරළය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති රෝහණ බණ්ඩාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මෙම පුවත හේතුවෙන් යම් පාර්ශවයකට අගතියක් සිදුව ඇත්නම්, ඒ ඕනෑම පාර්ශවයකට පිළිතුරු ලබාදීමට ඇති අයිතිය අපි පිළිගනිමු. info@colombotoday.com / colombotoday.com@gmail.com