Colombo Today Local News

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටින, අරගලකරුවන්ට හෙට (5) දින සවස 5.00 පෙර ඉවත් වන ලෙසට පොලිසිය කර තිබු නිවේදනය අනුව අරගලකරුවන් එහි කුඩාරම් කිහිපයක් ඉවත් කරගෙන ඇත.

මෙම කූඩාරම් ඉවත් කිරීම ඊයේ රාත්‍රියේ සහ අද සිදුකර ඇති අතර, අද දහවල් කාලයේ ද පිරිසක් එහි කූඩායරම් ඉවත් කරමින් සිටියහ.

මේ අතර අරගල භූමියේ මේ දක්වා ප්‍රථමාධාර ලබ දීම සදහා රැදී සිටි සාන්ත ජෝන් ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලයද අද දහවල් එම භූමියෙන් ඉවත් වී ඇත.

Related posts

ජනපතිව සුනු විසුණු කරන්න එජාපයෙන් මඩ මෙහෙයුමක් !

colombotoday

රාජ්‍ය ඇමති පොල් ගසකට නැග මාධ්‍ය අමතයි

colombotoday

තියුණු ආයුධයකින් පහරදී මුණුබුරා ආච්චි අම්මාව ඝාතනය කරලා

Admin

ගාලු මුවදොර මාර්ගය භාවිත කරන රියදුරන්ට දැනුම්දීමක්

Admin

පොදු ජන පෙරමුණ මහරගමට මෝටර් බයිසිකලයෙන් එයි

colombotoday

“ISIS මෙහෙ නෑ.. විජේදාස කීවේ රජයේ මතය නෙවෙයි.. මුස්ලිම් සමාජය අන්තවාදී නැ“ – රාජිත

colombotoday