Colombo Today Local News

ඉතිහාසයේ ප්‍රථම වතාවට පරිපාලන සේවයත් වර්ජනයට එක්වෙයි

strikeශ්‍රී ලංකා පරිපාලන සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට තම සංගයමත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අයවැයට විරෝධය දක්වමින් අද එම සංගමයද සංඛේතාත්මක වැඩ වර්ජනයට එක්වන අතර කෑම පැයේදී විරෝධතාවක්ද ක්‍රියාත්මක කිරීමට සූදානම් බවත් පවසයි.

මේ අතර මෙතෙක්‌ ලද වරප්‍රසාද මෙවර අයවැය මගින් කප්පාදු කිරීමට එරෙහිව වෛද්‍යවරු, ඉංජිනේරුවරු, පරිපාලන සේවකයෝ, මිනින්දෝරුවරු, ගණකාධිකාරිවරු ඇතුළු වෘත්තීය සංගම් දාහතක්‌ අද (03 දා) දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නියෑළෙයි.

Related posts

මේ වසරේ ඖෂධ මිල දී ගැනීමට මුදල් වෙන්කරන බව ජනපති කියයි

Admin

රත්නපුර ගොඩිගමුවට සංචරණ සිමා පනවයි

colombotoday

ජල පහරට හසුව පුද්ගලයෙක් අතුරුදන්

Admin

මහින්ද රාජපක්ෂත් ප්‍රභාකරන් වගේමයි.. ඔහු කරන්නෙත් ප්‍රභාකරන් කරපු දේමයි – විජයමුණි සොයිසා

colombotoday

පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ

Admin

සීනිමෝදර මුහුදේ ගිලී ජර්මානු ජාතිකයකු මරුට

Admin