World

ඇමරිකාවේ සාදයකට වෙඩි වරුසාවක් – 14ක් මරුට – ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරයක් බවට සැකයක්

ඇමරිකාවේ කැලිෆෝනියාහිදී, රිස්වාන් ෆාරුක් නැමති වයස 28ක පමණ පුද්ගලයකු සහ තශ්පීන් මලික් නමැති වයස 27ක පුද්ගලයකු විසින් සාදයක් අතරතුර එල්ලකළ වෙඩි සහ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 14 ක් මරණයට පත්ව 21 දෙනකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් පසුව පොලිසිය සිදුකල සෝදිසි මෙහෙයුමකදී මොවුන්ගේ නිවෙස්වල සගවා තිබු බෝම්බ, තුවක්කු ඇතුළු පුපුරනද්‍රවය විශාල ප්‍රමාණයක් සොයාගන ඇති අතර කිසියම් මුස්ලිම් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග මොවුන් ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටියාද යන්න තහවුරු කර ගැනීම සදහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කර සිටියා.

 

 

 

Related posts

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි අනූ පන්ලක්ෂය ඉක්මවයි

colombotoday

සෞදි අරාබිය 2020දී බංකලොත් වෙනවා – IMF

colombotoday

සඳෙන් පස් ගෙන ආ තෙවන රට

colombotoday

ගාසා රෝහල් දෙකකට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Admin

කම්කරුවන් පිරිසක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරයි.

colombotoday

හයවන මොහොමඩ් රජු විවේචනය කළ මොරොක්කෝ ජාතිකයෙකු සිරගෙට

Admin