Colombo Today Local News

පිටකොටුවේ වේල්ලවිදියේ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ, පිටකොටුවේ වේල්ලවිදියේ තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මාලයේ ගින්නක් හටගෙන ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

මේ වන විට ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ 06ක් එම ස්ථානයට පිටත් කර යවා ඇති බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කරයි.

Related posts

ඇමති ජෝන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අරගලය හෙට සිට යළි අරඹයි

colombotoday

පාසල් සිසුන් ඇතුලත් කිරීම පිලිබද නිවේදනයක්

Admin

ලිට්‍රෝ ගෑස් රුපියල් 835 කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි

colombotoday

ලිංගික අතවර සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම්ට ඇප.

colombotoday

තේ මිල 50ට බැහැලා.. හැලි වළං පොළොවේ ගසා, මහ මග තේ ගස් හිටුවා ගොවීන් විරෝධය පායි !

colombotoday