Colombo Today Local News

රජිත් කැළණි සරසවියට පත්කළේ එජාපයට වැඩකළ නිසයි… ගිය ආණ්ඩුත් විශ්වවිද්‍යාල දේශපාලන අතකොළු කරගත්තා – කිරිඇල්ල

laxmankallaපසුගිය මැතිවරණවලදී කැෆේ සංවිධානයෙන් රජිත් කීර්ති තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයට උදව් කළ නිසා ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවට පත් කළ බව උසස් අධ්‍යාපන ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා කියයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (05) පාර්ලිමේන්තුවේදීය.

ඔහු වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

“සරසවි පාලක මණ්ඩලවලට පත්කරන අයට තිබියයුතු නිගමනවලට නිශ්චිත නියමයන් නැහැ. පහුගිය ඡන්දයේදි සමහර උපකුලපතිවරු මහින්ද රාජපක්ෂට උදව් කළා. විශ්ව විද්‍යාල දේශපාලන අතකොළුවක් කර ගැනීම පහුගිය කාළේ ආණ්ඩු කළ හැම පක්ෂයක්ම කළා”

Related posts

මන්නාරමේ නිවසකින් කෝටි 2 ක අයිස් මතුවෙයි

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයක්

Admin

සොයිසාට, පියසේනට, ෆවුසිට ඇමතිකම්…

colombotoday

ඌව ප්‍රවාහන අධිකාරියේ කෝටි ගණනක පාඩුවක්

colombotoday

යතුරුපැදි අනතුරකින් හමුදා සෙබළක් මිය යයි

colombotoday

කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

colombotoday