Colombo Today Local News

මන්ත්‍රී ප්‍රේමලාල් ඇප මත නිදහස්

පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේ එජාප ආධාරකරුවෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇපමත නිදහස් කර ඇතැයි වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙරාතුව ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

කෙසේ වෙතත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියද ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී යන අය පසුගිය මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද යළි තේරී පත්විය.

Related posts

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

2023 උසස් පෙළ කාලසටහන මෙන්න

Admin

ලුණුවිල පාසලක ගේට්ටුව අසල මළ සිරුරක්

Admin

මාස හතරකට ඩීසල් ගන්න ප්‍රසම්පාදනය පිරිනමන්න අනුමැතිය

Admin

ජාතිවාදී චෝදනා දරන්න බෑ කියා ශරීඩ් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

සමහර අපේක්‍ෂකයන් පාතාලයෙන් සල්ලි අරන්

colombotoday