Colombo Today Local News

බොදු බල සේනාව තහනම් කරන්න – නැගෙනහිර පළාත් සභාවට යෝජනාවක් !

das88484පෙරේදා 21 දින නැගෙනහිර පලාත් සභාවේ 61 වන සැසිවාරය පැවැත්වුනු අතර එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ආර්.එම්. අස්වර් මහතා විසින් පෞද්ගලික යෝජනාවක් වශයෙන් බොදු බල සේනා සංවිධානය තහනම් කල යුතුයැයි යෝජනාවක් ගෙනවිත් තිබෙන බව වාර්තා වෙනවා.

එම යෝජනාව අනුමත කරමින් උඩුමාන් ලෙබ්බේ මන්ත්‍රීවරයාද ප්‍රකාශයක් සිදු කර ඇති අතර ත්‍රිකුණාමල දිස්ත්‍රික් පලාත්සභා මන්ත්‍රීනී සහ මහා මාර්ග සංවර්ධ ඇමිතිනි ආරියවති ගලප්පත්ති මහත්මිය කිසිම ආගමක අන්තවාදී ක්‍රියා තමන් අනුමත නොකලත් බෞද්ධ සංවිධානයක් වශයෙන් බොදුබල සේනා සංවිධානය රටට අත්‍යවශ්‍ය බව සදහන් කර තිබෙන බව වැඩිදුරටත් වාර්ථා වෙනවා.

Related posts

බණ්ඩාරදූවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට

Admin

පවිත්‍රාගෙන් සහ ඇගේ සැමියාගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි

colombotoday

2019 මැතිවරණ වසරක්… සූදානම්වන්නැයි ජනපති ශ්‍රීලනිපයට දැනුම් දෙයි…

colombotoday

කාන්තාවක් ඇතුළු සිව්දෙනෙකු මත්ද්‍රව්‍ය සමග දැලේ

colombotoday

යාපන ශිෂ්‍ය සංගමයට හිටි හැටියේම සිංහල බැරිවෙයි.. ආණ්ඩුකාරයාගේ ලිපිය හරවා යවයි !

colombotoday

“ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ මීළග ජනාධිපතිවීම ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday