Colombo Today Local News

ලුණුගම්වෙහෙර භූ කම්පනය ගැන තොරතුරු සොයන්න භූ විද්‍යාඥයින් කණ්ඩායමක්

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඊයේ(08)දින හටගත් සුළු භූ කම්පන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු රැස් කිරීම සඳහා භූ විද්‍යාඥයින් කණ්ඩායමක් යොදවා ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.

එහි සභාපති අනුර වල්පොල මහතා පැවසුවේ, ඒ සඳහා මොනරාගල කාර්යාලයේ රාජකාරියේ නියුතු භූ විද්‍යාඥයින් කණ්ඩායමක් එලෙස යොදවා ඇති බවයි.

ඊයේ(07) පෙරවරු 10.38 ට පමණ ලුණුගම්වෙහෙර ප්‍රදේශයෙන් මැග්නිටියුඩ් ඒකක 2.4 කින් සුළු භු කම්පනයක් වාර්තා විය.

Related posts

කොරියාවේදී ගිනිගන්නා නිවසට පැන කාන්තාවක් බේරාගත් අපේ රටේ  තරුණයාට ඥානසාර හිමිගෙන් හරසර 

colombotoday

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday

මූතූර් ගෙංගෙයි පාලම යටින් අවි තොගයක් හමුවෙයි…

colombotoday

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක්

Admin

සනත් නිශාන්තගේ සැප රියේ ගැටුණු දෙදරු පියා මරු දකී

Admin