Colombo Today Local News

රටක් හිනැස්සු රංගධරයා.. විජය නන්දසිරි, දිවි රගමඩලින් සමුගනී

vijaya nandasiri

සම්මානීය ප්‍රවීණ රංගන ශිල්පී විජය නන්දසිරි මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 72 වන වියේ පසුවූ ඒ මහතාගේ දේහය මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ තැපත් කර ඇති අතර අවසන් කටයුතු සිදුකරන දිනය පසුව දැනුම් දෙන බව ඥාතීන් පවසයි

Related posts

එජාපයට සිංහල බෞද්ධ පදනම නැති වුනා. රනිල් පරාජයට හේතු කියයි

colombotoday

විප්ලවයකට අවශ්‍ය ගර්භාෂය මෝරලා.. දැන් තියන්නේ “ජවිපෙ” බබෙක් හදන්නයි !!

colombotoday

ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

Admin

ගෑස් පිපිරීම් ගැන වාර්තාවක් මොරටුව සරසවියෙන් ලබා ගැනීමට සැලසුම්

colombotoday

ප්‍රාඩෝ මගඩිය ගැන අනුර මූණටම කියයි… රවී ගල් ගැහෙයි!

colombotoday

නව විදුලි හා ජල සබඳතා ලබා දීම සීමා වෙයි

colombotoday