Colombo Today Local News

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට !

namal rpපාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ෂණ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ එහි කැදවා තිබිණි.

ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වේ.

නාමල් රාජපක්ෂ මහතා අද අත්අඩංගුවට ගන්නා බව එජාප හිතවාදී වෙබ් අඩවි මගින් ඊයේ දිනයේදී පුවත් පළකර තිබිණි.

Related posts

ශ්‍රීපාද රක්ෂිතය විනාශයි.. මහා පරිසරප්‍රේමී ජනපති ඔබ කොයිද? – සිංහල රාවය

colombotoday

ප්‍රධාන දුම්රිය මාර්ගයේ වර්ණ සංඥා කේබල් සොරකම් කළ දෙදෙනෙකු කොටු

colombotoday

රනිල්ගේ නිවස ඉදිරිපිටත් උද්ඝෝෂණ දෙකක්

colombotoday

පාළු නිවසක කාන්තා මළසිරුරක්

Admin

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

colombotoday

නව අධිකරණ ඇමති දිවුරුම් දීමෙන් පසු සිදුකළ දේ

colombotoday