Colombo Today Local News

Video: තව්හිඩ් ජමාඩ් රාසික් යනු කියනදේ අහන්නේ නැති පිස්සෙක් – උලමා සංවිධානය කියයි

මේ රටේ ඇතිවන ආගමික කෝලාහල සදහා බුදුන් මිනිමස් වැළදු බවට ප්‍රකාශ නිකුත්කළ තව්හිඩ් ජමාඩ් සංවිදානයේ රාසික් වගකිවයුතු බව සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය සදහන් කර තිබෙනවා.

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ ජාතික සංවිධායක මවුලවි අදහස් දක්වමින්, “ලංකාවේ ජිවත්වන මුස්ලිම් ජනතාවගෙන් 99.95% ක් තම සංවිධානය සමග සිටින බවත් අනෙකුත් නොහික්මුණු පිරිස තව්හිඩ් ජමාඩ් රාසික් කියන එකා පිටුපස සිටින බවත්” පැවසිය.

රටේ ආගමික කෝලාහල ඇතිකිරීම සදහා රාසික් පෙළපාලි යනබවත් ලෝකයේ සිටින අන්තවාදී සංවිධානවලින් මේ සදහා මිලියන ගණනින් මුදල් ලැබෙන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික සංවිධායකවරයා සදහන් කරන ලදී.

ඔහු දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝව….

Related posts

යහපාලනයෙන් වැඩක් නෑ කියා නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ විපක්ෂයට එක්වෙයි

colombotoday

ගාමණී සෙනරත් නිදොස් කොට නිදහස්

colombotoday

මීගමුව රෝයල් ෆාමසිය STF වටලයි…

colombotoday

කොටි මහවිරු සමරුවලට රජයෙන් අවසර නෑ…

colombotoday

පණුවන් සහිත ටින් මාලු තවම වෙළදපොලේ බළධාරීන් නිහඩයි.

colombotoday

අද සහ හෙට ඉන්ධන බෙදාහරින පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday