Colombo Today Local News

කතරගම 400ක් ගිනි පාගයි

කතරගම ඇසළ පෙරහරට සමගාමිව සිදුකරන ගිනි පෑගිමේ උත්සවයට බැතිමත්හු 400ක් පමණ එක්වී ඇත.

අද(10) රුහුණු මහා කතරගම මංගල්ල්‍යයේ 13 වැනි පෙරහැර වීදි සංචාර කිරීමට නියමිතය.

ලබන 11 වැනි දින අවසන් මහා පෙරහර කිරි වෙහෙර දක්වා ගමන් කර පුරාණ චාරිත්‍ර ඉටු කර අවසන් මහා පෙරහැර වල්ලි අම්මා දේවාලය දක්වා ගමන් කර දුටුගැමුණු මහා රජතුමා පැන වු රාජ්‍ය අණ පරදි චාරිත්‍ර ඉටුකර පෙරහර අවසන් කර පසු දින (12) වැනි දින මැණික් ගගේ දිය කැපීමෙන් පසුව 2022 ඇසළ මංගල්‍ය නිමාවට පත් වන බව කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩීෂාන් ගුණසේකර මහතා සදහන් කරයි.

Related posts

ඩීසල් බෙදාහැරීම් ඇරඹෙයි

colombotoday

තුන රැකගන්න මෛත්‍රී සහ අනුර දරුණු සටනක

colombotoday

කොහිලවත්ත අවතැන් ජනතාවට කන්න නෑ

colombotoday

බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල් – පෙර – පිරිවෙන් වසා දැමේ

colombotoday

හිස් වූ ධම්මිකගේ පුටුවට තුන්කොන් සටනක්

colombotoday

දියුණු රටවල් ෆේස්බුක් අයින් කරල තියන්නේ.. අපිත් එසේ කළ යුතුයි

colombotoday