Colombo Today Local News

(Video) පත්තිනි දේවියට ඇද යහපාලනය ගෙනා මධූෂා ජන සටනේ !

[fbvideo link=”https://www.facebook.com/ColomboMediaNetwork/videos/1777211799214962/” width=”600″ height=”400″ onlyvideo=”1″]

පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී යහපාලන ආණ්ඩුවක් ගොඩ නැගීම සදහා ඉදිරියෙන්ම කැප වී කටයුතු කළ නිළි මධූෂා රාමසිංහද ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාද යාත්‍රාවට එක්ව සිටියාය. ප්‍රධාන පිරිසෙන් වෙන්ව ඇය සිය හිතවතුන් සමග ආණ්ඩු විරෝධි සටන් පාඨ කියමින් මෙසේ පා ගමනේ යෙදුනාය.

Related posts

රිෂාඩ් බදියුදීන්ට එරෙහි පැමිණිලි විමර්ෂණය කිරීම ඇරඹේ

colombotoday

හාල්, පොල් රටින් ගෙන්වන්න – ජනපතිගෙන් කැබිනට් මණ්ඩලයට උපදෙස්

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

colombotoday

ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

colombotoday

ජනපති හෝ ඝෝඨාභය හෝ ඝාතනය කිරීමට ත්‍රස්ත විමර්ශන අංශයේ ලොක්කා DIG නාලක සැලසුම් කරලා

colombotoday

ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු අරී

colombotoday