Colombo Today Local News

සිංහලේට එරෙහිව එකම ලේ… මෙහෙයවීම යහපාලක අසාද් සාලි !

සිංහලේ වෙනුවට අපි ඔක්කොම එකම ලේ, යනුවෙන් රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අද කොළඹ 07 රූපවාහිනී සංස්ථාව අසලදී විරෝධතාවක නියළුනහ.

පළාත් සභා මන්ත්‍රී අසාත් සාලි විසින් එම විරෝධතාවය මෙහෙය වූ අතර, මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුවනවායැයි කියන අන්තවාදී ක්‍රියාකාරකම් වලට විරෝධය පාමින්, අපි ඔක්කොම එකම ලේ කියමින් සමානාත්මතාවය සහ සමලිංගික නිදහස ඉල්ලමින් පිරිස විරෝධතාවයේ යෙදිනි.

එම ස්ථානයට සිංහලේ ජාතික බළමුළුවේ ජාතික සංවිධායකඅරඹේපොල රතනසාර හිමි ඇතුළු පිරිස පැමිණි අතර එම අවස්ථාවේදී දෙපිරිස අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය. විරෝධතාවය සදහා සිංහලේ යොදාගැනීම සම්බන්ධයෙන් පිරිස ප්‍රශ්නකර සිටි අතර, ඒ සදහා නිසි පිළිතුරක් ලබා දිමට අසාද් සාලි මන්ත්‍රීවරයාට නොහැකි විය.

මෙහිදී පොලීසිය පක්ෂපාති අයුරින් හැසිරෙන් දක්නට ලැබුණු බවත්, සිංහලේ ජාතික බලමුළුවේ පිරිස කෙසේ හෝ එම ස්ථානයෙන් ඉවත් කර දෙන බව එහිසිටි පොලිස් ප්‍රධානියා අසාත් සාලි මන්ත්‍රීවරයාට සමීප වී පැවසූ බවත් අප මාධ්‍යවේදීන් පවසයි.

[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1043136682460826/” width=”500″ height=”400″ onlyvideo=”1″]

[fbvideo link=”https://www.facebook.com/SJBOFFICIALPAGE/videos/1043139492460545/” width=”500″ height=”400″ onlyvideo=”1″]

14001756_10207489194574529_777176489_o 14045159_10207489194054516_481118300_o 14059965_10207489193774509_1462275818_o

Related posts

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් පස්දෙනා ගැන සෙවීමට පොලිස් කණ්ඩායම් 3ක්

colombotoday

යුක්‍රේනයෙන් ආ සංචාරකයින්ගෙන් තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගනී

colombotoday

ජනතාව ඉදිරියට යාමට ඇති බය නිසා විපක්ෂයේ වුවමනාව මැතිවරණය කල් දමා ගැනීමයි

colombotoday

බුද්ධි අංශ දුර්වල කර, හමුදා නිලධාරීන් හිරේ දැමූ මේ ආණ්ඩුවේ බාප්පලා ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි – ජනපති

colombotoday

පරිසරය වනසන ත්‍රස්තවාදියාට එරෙහිව මෙහෙයුම ඇරඹුනා – විල්පත්තුවේදී හමුදාපති කියයි…

colombotoday

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday