Colombo Today Local News

අමෙරිකානු තානාපති, යාපනේදී වියානා සම්මුතිය අමු අමුවේ කඩයි.. බලධාරීන් නෑසූ කන්ව සිටී !

athu keshap
උතුරේ හමුදාව රැඳී සිටීම සහ බුද්ධ ප්‍රතිමා ඉදිකිරීම සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරන බව ඇමරිකානු තානාපති අතුල් කේශාප් මහතා යාපනයේදී මාධ්‍ය අමතමින් ප්‍රකාශ කර ඇත.

උතුරේ සිටින හමුදාවෙන් තර්ජන එල්ල වූවොත් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට පැමිණීලි කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පියවර ගන්න බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ඇමරිකානු තානාපතිවරයා කර ඇති මෙම ප්‍රකාශ තානාපතිවරුන් සම්බන්ධ වියානා සම්මුතිය උල්ලංඝනය කිරීමක්‌ බව ආරක්‍ෂක ආරංචි මාර්ග පවසයි. උතුරේ සිවිල් සංවිධාන විසින් ඇමරිකානු තානාපතිට ශ්‍රී ලංකා හමුදාව සම්බන්ධ සාවද්‍ය පැමිණිලි රැසක්‌ ඉදිරිපත් කර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

Related posts

වවුනියාවේ උපන්දින සාදයේ දී පහරකෑමකට ලක්ව මියගිය තරුණියගේ සැමියාත් මරුට

Admin

පුංචි ඡන්දයෙන් පසු එජාප – ඒකාබද්ධ හවුල් ආණ්ඩුවක් !!

colombotoday

“සභාවට එන්න බැරි රාජ්‍ය නිලධාරීන් ගැන ප්‍රවේශමෙන් කතා කතාකරන්න”

colombotoday

ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය නැතිවුණා…

colombotoday

ඥාණසාර හිමි සංහිදියා ඇමති හමුවෙයි.. යහපාලන සංහිදියාවේ තරම මූණටම දෙසයි (Live Video)

colombotoday

“උද්ඝෝෂණ, වැඩවර්ජණ කරාට වැඩක් නෑ.. සයිටම් වහන්නේ නෑ“ – ඇමති කිරිඇල්ල

colombotoday